කලුවා මාරපන් ගියා වගේ
මෙය ප්‍රස්තා පිරුලකි.අතීතයේ සිට පැවත එන ජන ජීවිතයේ අත්දැකීම් පාදක කරගනිමින්.ප්‍රස්තාව පිරුලු යන්න ආරම්භ වී ඇත.මෙය මුඛ පරම්පරාගතව අද දක්වා පැමිණ ඇත,
අතීතයේ ඉහළ පැළැන්තියේ නිවසක කලුවා නමින් කොල්ලෙක් සිටියේ ය.ඔහු එම නිවසේ වැඩට සිටි කෙනෙකි .ඔහු ගෙදර ස්වාමියාට කීකරුව සිටියේ ය.මේ කලුවා තරමක මෝඩ පහේ කෙනෙකි.නිවසේ ස්වාමියට දිනක් යම් උවමනාවකට කලුවාව මාරපන් යැවීමට උවමනා විය.ඒ සඳහා ඊට පසු දින කලුවා යැවීමට සිතා පෙරදින රාත්‍රියේ කලුවාට මෙසේ කීවේය.
"කලුවෝ උඹ නිදාගනින් හෙට උඹ රැයින් මාරපන් ගිහින් එන්න ඕන."
මේ අසා කලුවා රෑ නිදා ගත්තේය.
ඊට පසු දින කලුවා උදෙන්ම නැගිට මාරපන් බලා පිටත් විය.උදේ නැගිටි ස්වාමියා කලුවාව මාරපන් යැවීමට ඔහුව හැමතැනම සෙවුවද කලුවා සිටියේ නැත.බොහෝ වේලාවකට පසු දාඩිය දමමින් කලුවා නිවසට දුවගෙන ආවේ ය.
"කලුවෝ උඹ කොහෙද ගියේ?"
"මන් මේ උදේම මාරපන් ගියා" කිය කලුවා පැවසුවේය.
මාරපන් යෑමට කී නිසා කලුවා උදේම මාරපන් ගොස් ඇත.එහෙත් හරිහැටි කාරණය නොදැන ගොස් ඇත.
යම් කෙනෙක් කුමක් හෝ දෙයක් හරි හැටි නොදැන කරන අවස්ථාවක දී මෙම "කලුවා මාරපන් ගියා වගේ" යන පිරුළ භවිතා වේ .
Super
ReplyDeletesuper page
ReplyDeleteThank u
ReplyDeletegood
ReplyDeleteඅපෝ වැඩක් නෑ පිස්සු කතාවක් නේ
ReplyDeleteHm
Delete👍👍👍👍👍👍👍
ReplyDeleteGood
ReplyDeleteමේ වගේ තොරතුරු දානවට බොහොම ස්තුති
ReplyDeleteVery good 👍
ReplyDelete😎
ReplyDeleteමෙ page eka hinda mata කලු ව ගෙන සින්හල වලට meka ලියගෙන ගිය google eke wena page තිබුනෙ නෙ...so thanks so much
ReplyDeleteබොහොම ස්තූතියි මේ වගේ කරුනු දාන එක
ReplyDelete