කරත්ත කවි 










කලුගල් තලාලයි පාරට            දමන්නේ 
එම ගල් පෑගිලයි ගොන් කුර     ගෙවෙන්නේ 
ගොනා නොවෙයි හරකයි බර   අඳින්නේ 
කිරිගල් පොත්ත කන්දයි මේ    ගෙවෙන්නේ  


දුප්පත්කම්ට ගොන් බැදගෙන            දක්කනවා 
කන්නත් නැතුව රෑ දාවල්             වෙහෙසෙනවා 
ගොන්ටත් නොයෙක් වද දීලා          ගෙනියනවා 
දැන්පත් දුකට දෙවියෝ පිහිටක්            වෙනවා  

Comments

Popular posts from this blog